අපට විශාල ශබ්දයක් ඇහුණා
ටික වේලාවකින් අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වේලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා. ඒත් එක්කම රටට සුබ කාලයක් උදා වන බව පණිවිඩේ අපිට ලැබුණා.
Comments
Post a Comment