Posts

Showing posts from September, 2022

මේ Post එක දැකලා මම හුඟක් සතුටු උනා

මේ Post එක දැකලා මම හුඟක් සතුටු උනා... මම මේක පවුලේ කට්ටියට පෙන්නුවා ඒ ගොල්ලොත් මාර සතුටින් ඒක දැකලා. ඊට පස්සේ මම projector එක දාලා ගමටම පෙන්නුවා දැන් මුළු ගමම සතුටින්... ඒ ගොල්ලෝ මේක රටටම ගෙන යයි..එතකොට මුළු ලංකාවම අමන්දානන්දයට පත් වේවි! ලන්කාවෙ අය ඒක ජාත්‍යන්තරේට අරගෙන යාවි!! මුලු ජාත්‍යන්තරයක් කැලඹේවි!! NASA එකෙන් test කරාවි, මුලු විශ්වයටම පතුරවාවි!! පිටසක්වල ජීවීනුත් සතුටින්!!! ස්තුතිවන්ත වේවා!!!

අපට විශාල ශබ්ද­යක් ඇහුණා

ටික වේලා­ව­කින් අපට විශාල ශබ්ද­යක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතු­රට තද යමක් ස්පර්ශ කළාම ඇති­වන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැර­යක ඝෝෂා­වක් ආවා. එහෙම ටික වේලා­වක් අපි බලා­ගෙන ඉන්න­කොට උදාර මහ­ත්මයා කර­ඬු­වක් සහි­තව කැලණි නදි­යෙන් ගොඩට ආවා. ඒත් එක්කම රටට සුබ කාලයක් උදා වන බව පණිවිඩේ අපිට ලැබුණා.